අද නිකුත් වූ Newspoll සමීක්ෂණ වාර්තා අනුව සන්ධාන රජය 30 වැනි වතාවටත් ජනතා ප්‍රසාදය අනුව කම්කරු පක්ෂයට වඩා පිටු පසින් සිටිනවා . ඒ 48%ක් හා කම්කරු පක්ෂයට 52% ක් ලෙසින්. වඩා සුදුසු අග්‍රාමාත්‍යවරයා ලෙස Malcolm Turnbull 2%න තවමත් ඉදිරියෙන් සිටී. හිටපු අගමැති Tony Abbot සමයේ 30 වැනි සමීක්ෂණ පරාජයෙන් පසුව ඔහුගේ නායකත්වයට අභියෝගයක් එල්ල වූ හෙයින් මෙම සමීක්ෂණ වාර්තාව කෙරේ කාගේත් අවධානය යොමුව තිබේ .
Share

