SKIP TO MAIN CONTENT

බලාපොරොත්තු නොවූ මොහොතක ක්‍රියා විරහිත වූ චීන අභ්‍යවකාශ පරීක්ෂනාගාරයක් පෘතුවිය දෙසට කඩා වැටේ ..

Space station
Source: AAP

1 min read

Published

Source: SBS News



Skip to article content

Tiangong-1 යනුවෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය අද උදැසන 8.15 ට පමණ අත්ලාන්තික් ප්‍රදේශය ඔස්සේ පෘතුවි වායු ගෝලයට ඇතුල් වී ගිනි ගැනීමට  ලක් වූ බව වාර්තා වේ. මෙම යානය බ්‍රසීල සාගරයට පතිත වනු ඇති බවටත් එමගින් කිසිදු හානියක් සිදු නොවනු ඇති බවට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි. බලාපොරොත්තු වුවාට කලින් මෙම කඩා වැටීම සිදු වී ඇත

වසර 2011 දී මෙම යානය අභ්‍යවකාශ ගත කොට ඇති අතර එය වසර 2016 දී ක්‍රියා විරහිත විය.

මෙම කඩා වැටීම නිසා උල්කා වර්ෂාවක් වැනි තත්වයක්  බලාපොරොතතු විය හැකි බවද සදහන්


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now