SKIP TO MAIN CONTENT

How 2017 budget will affect to Sri Lankan who living in abroad.

Sri Lanka Budget 2017
Source: www.colombogazette.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content
  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදැරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබාදීමට යෝජනා කර ඇත.
  • ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබාදීමට කටයුතු කරනු ඇත.
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ආයෝජන සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කරනු ඇත.
  • රුපියල් මිලියන දහසක් උපයා ගැනීම සඳහා ග්‍රෑන්ඞ් හයට්, ග්‍රෑන්ඞ් ඔරියන්ටල්, හිල්ටන්, වෝටර්ස් එජ්, රේස්කෝස්, මන්නාරම සහ හම්බන්තොට ලුණු ලේවායන්, කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කෙරෙනු ඇත.
  • විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ලබාගැනීමට 2014 වසරේ පැනවූ තහනම ඉවත් කිරීමට යෝජනා කර තිබේ.
  • විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහකරු හෝ සහකාරිය විදේශ ජාතිකයෙක් නම් ඔවුන් හට අවුරුදු 5ක වීසා බලපත්‍රයක් ලබා දීමට යෝජනා කර තිබේ.

Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now