SKIP TO MAIN CONTENT

NSW හි ශීත කල දෙළුම් ආහාරයට ගැනීමෙන් Hepatitis A රෝග පැතිරීමක්

pomegranate
Source: getty images

1 min read

Published

By Charitha Adikari

Source: SBS News



Skip to article content

NSW හි hepatitis A  රෝගීන් වාර්තා වී ඇති අතර එයට  ශීත කල දෙළුම් ආහාරයට ගැනීම හේතු වී ඇති බවට වාර්තා වේ. සිඩ්නි, වුලොන්ගොන් හා නිව් සවුත් වේල්ස් central coast යන ප්‍රදේශ වල මෙම රෝගීන් වාර්තා වී තිබේ. මෙම වයිරසය coles  සුපිරි වෙළඳ පොලේ විකුණු ශීත කල දෙළුම් ආහාරයට ගැනීම නිසා සිදුවූ බවට වාර්තා වේ . ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කොට එය තහවුරු වේ දැයි සොයා බලමින් සිටින බවද සදහන් . වමනය උන හා සම කහ පැහැති  වීම යන රෝග ලක්ෂණ hepatitis A නිසා ඇති විය හැක 


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now