Queenslanders are facing a huge clean up following the "monster" cyclone Debbie, as the now ex-tropical cyclone still brings heavy rain as it works its way through the state.
What we know
- Residents are facing fallen power lines, uprooted trees and blocked roads.
- More than 63,000 homes and businesses still without power.
- No deaths and few reports of injuries.
- Authorities have received 600 calls for help but the number could rise to the thousands.
- Around 200 tourists remain stranded on Daydream Island.
- Some isolated communities are still out of contact.
- Two fishermen have been rescued after their boat ran aground.
- Over 1000 emergency and defence personnel are on hand in the disaster zone.
- The Queensland Premier Annastacia Palaszczuk says economic losses are huge.
තවමත් අනතුරු දායකද?
- “Debbie” සුළි කුණාටුවේ සැර බාල වී ඇති නමුත් අයහපත් කාලගුණික තත්ත්වය තවමත් බරපතල මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.
- මධ්‍යම වෙරළ තීරය, Whitsundays, මධ්‍යම උස් බිම් සහ Coalfields දිස්ත්‍රික්ක වලට දරුණු සුළං හා අධික වැසි දිගින් දිගටම පතිත වේ.
- වර්ෂාව මිලි මීටර් 250 දක්වා අපේක්ෂිත අතර Mackay, Yeppoon සහ Emerald යන ප්‍රදේශ වල හදිසි ගංවතුර තත්ත්ව ඇතිවේ.
- Mackay's Pioneer ගංගාවේ ඉවුරු කඩා වැටීමට ඉඩ ඇති නමුත් ගංවතුර තත්ත්වය නිවාස වලට බල නොපායි.