SKIP TO MAIN CONTENT

Sri Lanka ODI Cricket captain Chamara Kapugedara talks about the reasons for loosing SL vs IND ODI match

SL ODI Cricket captain -
Chamara Kapugedara Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka



Skip to article content

ක්‍රීඩාවෙන් පරාජය වීමට තමන් තුළ කිසිදු කැමැත්කත් නොමැති බවත් සියලු ක්‍රීඩකයන් අපේක්ෂා කරන්නේ සෑම විමට ජයග්‍රහණය කිරීමට යැයි එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර පැවසීය.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් පමණක් තරග ජයග්‍රහණය කළ නොහැකි යැයි කී ඔහු පුහුණකළ ක්‍රීඩකයන් තව දුරටත් කණ්ඩායම සදහා සහභාගීකරවා ගැනීමට ඔවුන් පුහුණූ කළ යුතු යැයි කීවේය.

ක්‍රිඩාවෙන් දිගින් දිගටම පරාජය වීමේදී තරග ජයග්‍රහණය කිරීමේ ක්‍රමය ක්‍රීඩකයන්ට අමතක වන බව ද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බන කීවේය.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වඩා හොදින් පන්දු යවමින් ක්‍රීඩා කළ නමුත් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සදහා දක්ෂ පිතිකරුවන් කිහිපදෙනෙකු අවශ්‍ය යැයි ප්‍රකාශ කළේය. පසුගිය තරගයේදී හොද පන්දු යවන්නන් කිහිප දෙනෙකු කණ්ඩායමට අහිමිවූ බව ද ඔහු සදහන් කළේය.

කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකා පිලේ දුර්වලතා පවතින බවත් එම දුර්වලතා මග හරවමින් ජයග්‍රහණ කරා ගමන් කිරීමට කටයුතු කරන බව ද කණ්ඩායම් නායකයා කීවේය.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ද ශ්‍රී ලංකා පිල අවබෝධ කර ගනිමින් තමන්ට සහයෝගය ලබා දෙන ලෙස ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now