කැන්ගරු දේසේ සිංහල පොත්: රහස් ඔත්තු සේවා සහ පාසැල් ප්‍රේමය අතර දෝලනය වුනු "හිස්" - මෙල්බර්න් වලින් නවකතාවක්

"The emptiness" - A debut novel by a new writer Achala Subhashini Sirithunga from Melbourne

"The emptiness" - A debut novel by a new writer Achala Subhashini Sirithunga from Melbourne

මෙල්බර්න් හි සිට තම ප්‍රථම නවකතාව රචනය කල අචලා සුභාෂිනී සිරිතුංග සහ ඇගේ කුළුඳුල් නවකතාව වන "හිස්" පිළිබඳවයි SBS සිංහල සේවයේ මෙවර "කැන්ගරු දේසේ සිංහල පොත්" වැඩසටහනින් අප ඔබ වෙත ගෙන එන්නේ.


" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.

——————————————————————————————

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now