Chila care_The Australian.com Source: Chila care_The Australian.comඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ දෙවැන්න තුලින් මෙවර අවධානයට ලක්වනුයේ මෙම සතිය තුලදී ප්‍රකාශිත වුශේෂ තොරතුරු පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ දෙවැන්න තුලින් මෙවර අවධානයට ලක්වනුයේ මෙම සතිය තුලදී ප්‍රකාශිත වුශේෂ තොරතුරු පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.