SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිවෙස් වල ගෘහස්ත සහාය සදහා සේවකයන්ට වෙන්වූ වීශේෂ වීසා සදහා ඉල්ලීමට ඕස්ට්‍රේලියානු රජය තවමත් එකඟ නැහැ

australian visa
australian visa in between two british passport pages Source: getty images

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

නිවෙස් වල ගෘහස්ත වැඩ කටයුතු සදහා සහය වීමට විදේශයන්ගෙන් සේවකයන් ගෙන්වා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු වාණිජ මණ්ඩලය සහ වෙනත් සංවිධාන විසින්  විශේෂ වීසා කාණ්ඩයක් සදහා රජයෙන් ඉල්ලීමක් කලද , එය ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන බවට තවමත් එකග වී නොමැත.

පසුගියදා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Peter Dutton විසින් එවන් සේවයේ යෙදුන , කාන්තාවන් දෙදෙනෙකුට වීසා ලබා දුන් බවට පවසමින්  ඇති වූ කතා බහත් සමග මේ වීසා ක්‍රමය පිලිබඳ නැවත අවධානය යොමු වී තිබේ.

www.sbs.com.au/sinhalese

SBS Radio APP (free download)

channel 38 on TV (Australia only)

93.1fm - Victoria

97.7fm - NSW


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now