Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
PODCAST

SBS සිංහල වැඩසටහන

OVERVIEW
සම්මුඛ සාකච්චා, විශේෂාංග, සහ ප්‍රජාවේ තොරතුරු මෙන්ම ප්‍රවෘති සහ ලොවපුරා තොරතුරු දැනගන්න සවන්දෙන්න SBS සිංහල වැඩසටහනට.
# TITLE RELEASED TIME MORE
හතුරුසිංහව ඉවත් කරන්නට බැරි නිසා ශ්‍රී ලංකා A කණ්ඩායමේ හෝ 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු බවට පත් කිරීමේ සූදානමක්. 20/09/2019 15:18 ...
ගල් අඟුරු පතල් නිසා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ඇමතීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට අහිමි වෙයි. 20/09/2019 07:53 ...
සෞදි ප්‍රහාරය ට සැබවින්ම වග කිව යුත්තේ ඉරානයද? ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිපල හා තවත් විදෙස් විත්ති මෙවර SBS සිංහල ලොව වටා වෙතින් .. 20/09/2019 17:52 ...
ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීම පහසු කරමින් Google Transit සේවාව දියත් කෙරෙයි. 19/09/2019 17:13 ...
ලංකාවේ අලුතින් සොයාගත් හුනූ විශේෂ සදහා නාමකරණයට ජාතික වීරවරයන්ගේ නම් යොදා ගත්තේ ඇයි? පර්යේෂක සමීර කරුණාරත්න SBS සිංහල වෙත අදහස් දක්වයි. 19/09/2019 13:45 ...
ඔස්ට්‍රේලියාවේ ABN එකට රැකියාවල් කරන පුද්ගලයින්ට වැඩ වරදින ලකුණු. 19/09/2019 09:26 ...
දේශගුණික විපර්යාසය නිසා ඔස්ට්‍රේලියාවේ බොහෝ ආවේනික සත්ත්ව විශේෂ වඳ වීමේ තර්ජනයට මුහුණ පායි. 19/09/2019 04:48 ...
ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ප්‍රාන්ත රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය වන ශ්‍රී ලාංකික මුද්‍රා නාට්‍ය : කඩවර යාගය 17/09/2019 09:20 ...
Internet Browsing වලදී කූට සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබේ පුද්ගලිකත්වය ආරාක්ෂා කරගන්නේ කෙසේද? 17/09/2019 08:38 ...
ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවන් සිරභාරයට ගැනීම නවත්වන්නැයි ඉල්ලා එක්සත් ජාතීන් වෙත ගිය 12 හැවිරිදි ඇබෝර්ජීනියානු දරුවා. 17/09/2019 04:22 ...
View More