41:22

පර්ත් තතු මංජරී: ජීවිතය දිනූ ව්‍යවසායක බුද්ධි, කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම, ඉගෙනුමින්, වැයුමෙන්, නැටුමෙන් දිනූ සනුති හා තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.
08:59

08:59

ක්‍රීඩා විග්‍රහය: මගේ ඉලක්කය 2028, 2032 සහ 2036 ඔලිම්පික් - රුමේෂ් / අගෝස්තු ICC ක්‍රීඩකයා සොනාල් දිනූෂ / Colombo Marathon 2026
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
09:23

09:23

කාලීන විග්‍රහය: 'Who Arrives, Who Stays, Who Leaves', ලේබර් රජයේ නව සංක්‍රමණ සැලසුම
2028 වසර වන විට ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදෙස් සංක්‍රමණ සංඛ්‍යාව 225,000 දක්වා අඩු කිරීමේ රජයේ සැලැස්ම ඊයේ දිනයේ එළිදැක්වුනා. මේ බොහොමයක් වෙනස්කම් ජාත්‍යන්තර සිසුන්ට, Working Holiday සහ Visitor Visa කාණ්ඩවලට බල පැවැත්වෙනවා. එලෙස ම තාවකාලික වීසා එකිනෙකට මාරු කරමින් රටෙහි රැඳී සිටින කාලය වැඩි කිරීමට යොමු වන 'Visa Hopping' පිළිබඳවත් දැඩි ක්‍රියාමාර්ග ගැනෙන බවට සැලැස්මේ සඳහන්. සැප්තැම්බර් 17වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් National Press Club සිට 'Who Arrives, Who Stays, Who Leaves' මැයෙන් මේ වෙනස්කම් ඉදිරිපත් කළා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
05:23

05:23

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
ශ්‍රී ලංකාවේ පුවත්
News from Sri Lanka Rupavahini Corporation Colombo Sri Lanka, in Sinhala, no subtitlesInternational News on SBS WorldWatch
Stream NowInternational News on SBS WorldWatch
Stream Nowඅප අමතන්න
Sydney
SBS Audio Sydney
Locked Bag 028
Crows Nest
NSW 1585
Australia
Tel: 1800 500 727
Melbourne
SBS Audio Melbourne
Locked Bag 294
South Melbourne
Vic 3205
Australia
Tel: 1800 500 727
SBS Codes of Practice
The SBS Code of Practice (Code) sets out the principles and policies SBS uses to guide its content to ensure that SBS maintains the highest standards of editorial independence and integrity. It details SBS’s obligations regarding matters such as accuracy for factual content, impartiality and balance in our news and current affairs, scheduling of content, advertising and complaints handling.
















































