ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශීය ප්‍රදේශ වලට සංක්‍රමණිකයින් ගැනීම ඉහල දමන්නැයි ඉල්ලීම්
- AI දත්ත මධ්‍යස්ථාන හේතුවෙන් නිවාස ඉදිකිරීම් සේවක හිඟය උග්‍ර විය හැකි බවට අනතුරු ඇඟවීමක්
- නේපාල ගංවතුරෙන් පසු අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවෙකු ආරක්ෂිතව හමුවෙයි
- සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 25ක් සපිරෙද්දී ට්‍රම්ප්ගෙන් හදිසි සහන සේවකයන්ට ප්‍රණාම
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් 11 වෙනිදා ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






