SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සිඩ්නි නුවර දී එළිදකින පොත් තුනක්

SBS Sinhala Sinhala Cultural Centre Sydney Nihal M Rupasinghe.jpg
(L-R) Lalith Mallawarachchi, Yasasi Malmeewala and Nihal M. Rupasinghe.

සාහිත්‍ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත සිංහල සංස්කෘතික හමුව සහ සංස්කෘතික කේන්ද්‍රය යටතේ ක්‍රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්‍රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

සාහිත්‍ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත සිංහල සංස්කෘතික හමුව සහ සංස්කෘතික කේන්ද්‍රය යටතේ ක්‍රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්‍රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්.


NSW Sydney Sinhalese Cultural Centre Writers Guild.jpg
Credit: Nihal M. Rupasinghe.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now