SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක්

pexels-cristian-rojas-8447855.jpg
A federal government plan to fast-track thousands of qualifications for tradies is being rolled out, more than a year after it was first promised. Credit: Los Muertos Crew/pexels.com

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක්
  • නේපාලයේ ගංවතුරෙන් අතුරුදන්වූ ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් කත්මණ්ඩු නුවර මධ්‍යස්ථානයක්
  • ඔස්ට්‍රේලියාවේ පාසල් තුල වයස අවුරුදු 14ට අඩු සිසුවියන් සඳහා පනවා ඇති හිස් ආවරණ තහනමට මුස්ලිම් සංවිධානවලින් විරෝධය
  • හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත නාවික මාර්ගයක් සඳහා ඉරාන ඕමාන සාකච්ඡා අවසන් අදියරට
  • SSC සහ Moors කණ්ඩායම් Major Club එක්දින අවසන් මහා තරගයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now