සැප්තැම්බර් 14වන දා සිට සැප්තැම්බර් 18වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- 750,000කට වැඩියෙන් සංක්‍රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි
- පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම වේගවත් කිරීමට ‘Electrify Australia’ වැඩසටහනෙන් රජයට නව යෝජනා
- මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්
- කුලී තැන්පතු නව නිවසට මාරු කිරීමේ ක්‍රමය NSW පුරා දැන් ක්‍රියාත්මකයි
- ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






