මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ශ්‍රී ලංකා - එංගලන්ත T20 තරඟාවලියේ ජය 2-0 ක් ලෙස එංගලන්තයට
- අගෝස්තු මස ICC ක්‍රීඩකයාට හිමි සම්මානය සොනාල් දිනූෂට
- World Athletics Ultimate තරගාවලිය ජය ගත් රුමේෂ් තරංගගේ හෙල්ලට වුනු විපත
- 2026 Colombo Marathon තරගාවලියේ තොරතුරු
- 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල ඉරිදා ආරම්භ වෙයි
- ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට - නායිකා චමරි අතපත්තු සමුගන්නා දිනය?
- අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුවර්ස් පිලට
- ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ පිල අතර එක්දින තරගාවලියේ තොරතුරු
- ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානු පාපන්දු පිලට තවත් තරග දෙකක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






