‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන මේ විශේෂ සාකච්ඡා මාලාවේ පළමු කොටසයි මේ. ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න සිහින දකින බොහෝ පිරිසකට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න අවස්තාව උදාකරදෙන මේ කණ්ඩායමේ ආරම්භය සිදුවූ ආකාරය සහ එහිදී ඔවුන් මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් තොරතුරු 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' වැඩසටහන් මාලාවේ පළමු කොටසින් අපි ඔබ වෙත ගෙන එනවා.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද විසිනි. වැඩසටහන මෙහෙයවීම SBS සිංහල සේවයේ දිනේෂ් ලියනගේ විසින්.
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයින් විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






