SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි

QUESTION TIME
Australian Home Affairs Minister Tony Burke speaks to Australian Prime Minister Anthony Albanese during Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, September 16, 2026. NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි
  • කුලී තැන්පතු නව නිවසට මාරු කිරීමේ ක්‍රමය NSW පුරා දැන් ක්‍රියාත්මකයි
  • නොදර්න් ටෙරිටරියට පනවා ඇති ගිනි දැල්වීමේ තහනම දීර්ඝ කෙරේ
  • අවුරුදු 13ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනමක් වෙනුවෙන් යුරෝපා සංගමය ඡන්ද විමසුමකට සැරසෙයි
  • 2027 ෆෝමියුලා වන් ආරම්භක තරගය මෙල්බර්න් නුවරින් ඉවතට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now