SKIP TO MAIN CONTENT

'ඔස්ට්‍රේලියාවේ සාහිත්‍ය කේෂ්ත්‍රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්‍රහණයක්' - අයේෂා ඉනූන්

SBS Sinhala Ayesha Inoon The Sisters of Serendib Untethered.jpg
Ayesha Inoon is a Sri Lankan-Australian writer who worked as a journalist in Sri Lanka before migrating to Australia. Her debut novel, Untethered, winner of the 2022 ASA/HQ Commercial Fiction Prize and highly commended in both the 2024 ACT Book of the Year Awards and the ACT Literary Awards for Fiction, draws in part on her own journey as an immigrant Muslim woman. Ayesha's second novel, The Sisters of Serendib, tells the story of three Sri Lankan sisters separated by tragedy while seeking asylum by boat in Australia. Illegally adopted and raised apart, their lives become intertwined decades later in a powerful story of loss, longing and the enduring bonds of family. Credit: ayeshainoon.com

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්‍යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්‍රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්‍යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්‍ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්‍යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්‍රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්‍යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්‍ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now