SKIP TO MAIN CONTENT

නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද?

A real estate “For Sale” sign featuring a photo of a home interior, with suburban houses in the background.
Falling property prices can flow through the economy by changing how confident households feel about spending. Source: Getty / Lisa Maree Williams

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා බලමු.

Published

By Mikele Syron

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා බලමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now