Travelling in remote Australia. Credit: Jessica Wyld - RAC WA.
ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු දුර, කාලගුණ වෙනස්වීම් සහ සන්නිවේදන පහසුකම් නොමැතිවීම නිසා එය අවදානම් ගමනක් බවටත් පත්විය හැකියි. ඒ නිසා එවැනි ගමනකට පෙර සහ ගමන අතරතුර ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයක් ගැනයි මේ විශේෂාංගය. Published 17 September 2026 7:15am
By Phil Tucak
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු දුර, කාලගුණ වෙනස්වීම් සහ සන්නිවේදන පහසුකම් නොමැතිවීම නිසා එය අවදානම් ගමනක් බවටත් පත්විය හැකියි. ඒ නිසා එවැනි ගමනකට පෙර සහ ගමන අතරතුර ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයක් ගැනයි මේ විශේෂාංගය.
Ben Sutherland, President of the Livestock and Rural Transport Association of WA. Credit: Ben Sutherland
A road trip is a fantastic way to experience the different landscapes of Australia. Credit: FRANCES ANDRIJICH - RAC WA From left: Kylee Petersen, District Director, Northern District Program Delivery and Operations with the Queensland Department of Transport and Main Roads, and Rhys Heron RAC WA. Credit: RAC WA, and as supplied. SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.