SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි

Home Affairs Minister Tony Burke speaking at a lectern, wearing glasses and a suit, with one hand raised.
Home Affairs Minister Tony Burke has unveiled changes aimed at tightening Australia's migration system. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි
  • Single-parents තනි මාපියන්ට ළමා ආධාර ගෙවීම් ලබා ගැනීමේ අවස්ථා ලබන වසරේ සිට වැඩි කෙරේ
  • පියයුරු පිළිකා සඳහා භාවිතා කරන ඩොලර් 1,380 ක ඖෂධයක් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට
  • සඳ මත රෝමානු කොලෝසියමට වඩා විශාල නව ආවාටයක් සොයා ගනී
  • ICC අගෝස්තු මස හොඳම ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now