SKIP TO MAIN CONTENT

පර්ත් තතු මංජරී: ජීවිතය දිනූ ව්‍යවසායක බුද්ධි, කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම, ඉගෙනුමින්, වැයුමෙන්, නැටුමෙන් දිනූ සනුති හා තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala - Perth Thathu Manjari - September cover Prasit photo Getty.jpg
Perth Thathu Manjari: September edition of the monthly feature, reported by SBS Sinhala Western Australia correspondent (second from right) Dulanjali Wijethilake. Source: Getty, Supplied / Background image: Prasit photo/Getty Images.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

Updated

By Kassapa Senarath

Presented by Dulanjali Wijethilake

Source: SBS


Skip to podcast episode content

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.


පර්ත් තතු මංජරී සැප්තැම්බර් පෙළගැස්ම

  • පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
  • සුවිශේෂී චරිත: ප්‍රකට ව්‍යවසායක Bright Mark Group අධිපති බුද්ධි මුණසිංහ
  • ප්‍රජා කතාබහ: අභාවප්‍රාප්ත ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ ගෙන එන මතකානුස්මරණය
  • පර්ත් මිණිමුතු: Harrisdale ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ සනුති හේන්කන්තේගෙදර දියණිය සිය ජයග්‍රහණ හා අත්දැකීම් ගැන කල කතාබහ
  • පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා දැන්වීම්
Buddhi Munasinghe - Perth BrightMark Group.jpg
Buddhi Munasinghe, founder of Bright Mark Group, built a successful business career starting from humble beginnings. Source: Supplied
Late Dr. Sunil Govinnage - Dr Dilhani Kapu Arachchilage.jpg
The late Dr Sunil Govinnage was an accomplished bilingual poet who made significant contributions to literature in Australia and Sri Lanka. (Inset image) Dr Dilhani Kapu Arachchilage.
සනුති හේන්කනත්තේගෙදර -Vishaka Yatiyana Sanuthi Henkanathe.jpg
Sanuthi Henkanaththegedara from Harrisdale Senior High School is a versatile young talent with skills across a range of fields. Source: Supplied / Vishaka Yatiyana.
For news - JAAWA career launchpad.jpeg
Highlights from the JAAWA Career launchpad. Source: Facebook / J'Pura Alumni Association Western Australia Inc.

මීළඟ ‘පර්ත් තතු මංජරී’ වැඩසටහන ඔක්තෝබර් මස තුන්වන සිකුරාදා (ඔක්තෝබර් 16 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now