SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්‍රම මොනවාද?

Learning about Australia’s First Nations is a process involving both child and parent
Cute Asian little girl sitting on her mother's lap, reading a book, enjoying story time, relaxing on the sofa at home with their dog. Healthy family relationship. Happy loving family. Source: Moment RF / Oscar Wong/Getty Images

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ලැබෙන්නේ පාසලේදී විතරක් නෙවෙයි. ඒ සඳහා විවිධ ප්‍රයෝගික ක්‍රම ඔබට භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි පවුලක් නම්, “මේ ගැන දරුවාට කොහොමද කියලා දෙන්නේ?”, “වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ?” කියන සැකයත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් පාසලෙන් එහාට ගිහින්, ඔබත් දරුවාත් එකට ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝගික ක්‍රම පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා

Published

By Zoe Thomaidou

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ලැබෙන්නේ පාසලේදී විතරක් නෙවෙයි. ඒ සඳහා විවිධ ප්‍රයෝගික ක්‍රම ඔබට භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි පවුලක් නම්, “මේ ගැන දරුවාට කොහොමද කියලා දෙන්නේ?”, “වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ?” කියන සැකයත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් පාසලෙන් එහාට ගිහින්, ඔබත් දරුවාත් එකට ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝගික ක්‍රම පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා

Little J & Big Cuz
Little J & Big Cuz is one of the children’s series, available to stream on SBS On Demand, that celebrate Australia’s Indigenous cultures. Source: SBS / NITV

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now