SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් මාසයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක්? ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි

inflation.jpg
Source: Getty / alexsl

ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස නායක තිබෙනවා නම් වාරිකය දැනටමත් විශාල පීඩනයක් එල්ලකරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස නායක තිබෙනවා නම් වාරිකය දැනටමත් විශාල පීඩනයක් එල්ලකරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now