ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව ගැන ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස්
- සැප්තැම්බරයේදී යළිත් පොලී අනුපාත ඉහළ යනු ඇතැයි ප්‍රධාන බැංකු හතරම අනාවැකි පළ කරයි
- සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් වෙනුවෙන් ද්විභාෂා සෞඛ්‍ය වැඩසටහනක්
- ඉරානයේ අමෙරිකානු ගුවන් ප්‍රහාර දෙකක් යුද අපරාධ විය හැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පවසයි
- ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






