SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව සංශෝධන කරන්න නම් අනිවාර්යයෙන් ම ජනමත විචාරයකට යොමු කරන්නේ ඇයි? සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල කරන පැහැදිලි කිරීම

sbs sinhala Professor Suri Ratnapala sri lanka australia parliament.jpg
Professor Suri Ratnapala is an Australia-based constitutional law expert and Emeritus Professor of Public Law. Source: AAP, Supplied / Background image: Federal Parliament of Australia in Canberra. Inset image: Parliament of Sri Lanka in Sri Jayawardenapura Kotte.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now