අපි හදන කෘත්‍රිම බුද්ධිය, දවසක අපිට වඩා බුද්ධිමත් වෙලා, අපේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්ද? මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් වගේ ඇහුණත්, අද ලෝකයේ ප්‍රබලම AI පද්ධති හදන පර්යේෂකයන් සහ තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන්ම මේ අවදානම ගැන අනතුරු අඟවන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණයට තමන්ගේම හැකියාවන් තව තවත් දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණොත්, මිනිසාට ඒක පාලනය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය දැන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක අවධානයට ලක්වෙලා තිබෙනවා. ඇත්තටම මේ අවදානම කෙතරම් බරපතළද? මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






