SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: එ. ජා. ආරක්ෂක මණ්ඩල අසුනක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව නිල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරයි

ANTHONY ALBANESE UNITED STATES VISIT
Australia’s Prime Minister Anthony Albanese speaks to journalists at a press conference ahead of the United Nations General Assembly in New York, Sunday, September 20, 2026. NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • එ. ජා. ආරක්ෂක මණ්ඩල අසුනක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සිය නිල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරයි
  • බ්ලූ මවුන්ටන්ස් පිහි ඇනුමකින් දරුවෙකු ජීවිතක්ෂයට - තවත් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ
  • මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු පර්ත් වෙරළ කිහිපයක් යළි විවෘත කෙරේ
  • මෙවර නොබෙල් ත්‍යාග මුදල ඉහළට
  • ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now