SKIP TO MAIN CONTENT

SBS On Demand: 'ගාඩි' සහ 'ආකාස කුසුම්', ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලී ඔබට දැන් ඇඟිලි තුඩක දුරින්

ak.jpg
Akasa Kusum and Gaadi are now available to stream on SBS On Demand. Credit: Film Island/ Prasanna Vithanage Productions/ Sarasavi Cineru/ SBS

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් නිම වූ චිත්‍රපට ද්විත්වයක් ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලීන්ට දැන් විවෘතයි. ඒ SBS On Demand වෙතින්. ප්‍රවීණ නළුනිළියන්ගෙන් සැදුම්ලත් 'ගාඩි - Children of the Sun' සහ 'ආකාස කුසුම් - Flowers of the Sky' ඔබත් අදම නොමිලයේ නරඹන්න SBS On Demand සමඟ එක්වන්න.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් නිම වූ චිත්‍රපට ද්විත්වයක් ඕස්ට්‍රේලියාවේ සිනමාලෝලීන්ට දැන් විවෘතයි. ඒ SBS On Demand වෙතින්. ප්‍රවීණ නළුනිළියන්ගෙන් සැදුම්ලත් 'ගාඩි - Children of the Sun' සහ 'ආකාස කුසුම් - Flowers of the Sky' ඔබත් අදම නොමිලයේ නරඹන්න SBS On Demand සමඟ එක්වන්න.

SBS OnDemand link to watch Children of the Sun - ගාඩි

SBS OnDemand link to watch Flowers of the Sky - ආකාස කුසුම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now