SKIP TO MAIN CONTENT

නින්දෙදි ගොරවන එක ඇත්තටම සාමාන්‍යද නැත්නම් භයානක රෝගයක ලක්ෂණද, හරියටම හොයාගන්නේ මෙහෙමයි

Untitled design.jpg
Dr. Chamira Ranatunga - VIC Source: Supplied, Getty

නින්දේදී ගෙරවීම සහ Sleep Apnoea අතර ඇති සම්බන්ධතාවය මෙන්ම එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

නින්දේදී ගෙරවීම සහ Sleep Apnoea අතර ඇති සම්බන්ධතාවය මෙන්ම එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න


වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now