SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඉහළ යන වයස්ගත ජනගහනය හේතුවෙන් අනාගතයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි පීඩනයක්

Aging.jpg
The seventh Intergenerational Report has been published, outlining Australia's future for the next 40 years. Source: Getty / davidf

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉහළ යන වයස්ගත ජනගහනය හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි පීඩනයක් — නව වාර්තාවක් හෙළි කරයි
  • 'Triple Zero' ඇමතුම් සේවාව කළමනාකරණය Telstra සමාගමෙන් ඉවත් කිරීමට නිර්දේශ
  • BYD සමාගම ඔස්ට්‍රේලියාවේ වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවයි
  • ධවල මන්දිර ප්‍රවේශ සීමා ගැන ඇමෙරිකානු මාධ්‍ය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව අධිකරණයට
  • ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද ඉන්දියාවට එරෙහිව අවසන් තරගයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now