SKIP TO MAIN CONTENT

ප්‍රජා ක්‍රීඩාවේ සිට ජාතික කණ්ඩායමක් දක්වා ගමනක් යන ටච් ෆුට්බෝල්, කීත් සහ චරිත් ඔබට කියන කතාව

keith.jpg
Sri Lanka Touch Footy Club Sydney is inviting the community to participate in touch football, offering access to training opportunities, experienced coaches, and skill-development resources to help improve their fitness and technique. Credit: Charith Fonseka.

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳුන්වා ගැනීමේ ක්‍රියාවලියට ද ඔවුන් මේ වන විට අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳුන්වා ගැනීමේ ක්‍රියාවලියට ද ඔවුන් මේ වන විට අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

දැනට අවුරුදු 75-80 විතර ඉන්න ක්‍රීඩකයන් පවා සතිඅන්තයේ ඇවිත් අපිත් එක්ක සෙල්ලම් කරනවා.
605f5f1a-cda5-4fa0-acba-22ca74bafed4 (1).jpeg
Image Supplied - Charith Fonseka
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේක නීත්‍යානුකූල ක්‍රීඩාවක් විදියට ලියාපදිංචි කරොත් තමයි අපිට අන්තර්ජාතික ටච් ෆුට්බෝල් තරඟාවලිවලට සහභාගී වෙන්න පුළුවන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now