SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඔස්ට්‍රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු

Doctor urologist consulting patient with prostatitis, explaining to him methods of treatment using anatomical model of male reproductive system. Prostatitis treatment
Prostate cancer is one of the most common cancers in men in Australia. Source: iStockphoto / peakSTOCK/Getty Images

ඔස්ට්‍රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා. නමුත් මේ පිළිකාවේ මුල් අවස්ථාවල බොහෝවිට කිසිදු ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මේ නිසා තමන්ගේ අවදානම දැනගැනීම, පරීක්ෂණ ගැන වෛද්‍යවරයා සමඟ කතා කිරීම සහ අවශ්‍ය නම් කලින්ම පරීක්ෂා කරගැනීම ඉතා වැදගත්. මේ පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ මොකක්ද? රුධිර පරීක්ෂණයෙන් හඳුනාගත හැකි දේ මොනවාද? පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර අවශ්‍යද? මේ ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු.මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Phil Tucak

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා. නමුත් මේ පිළිකාවේ මුල් අවස්ථාවල බොහෝවිට කිසිදු ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මේ නිසා තමන්ගේ අවදානම දැනගැනීම, පරීක්ෂණ ගැන වෛද්‍යවරයා සමඟ කතා කිරීම සහ අවශ්‍ය නම් කලින්ම පරීක්ෂා කරගැනීම ඉතා වැදගත්. මේ පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ මොකක්ද? රුධිර පරීක්ෂණයෙන් හඳුනාගත හැකි දේ මොනවාද? පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර අවශ්‍යද? මේ ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු.මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Prostate cancer, illustration
Prostate cancer, 3D illustration showing normal prostate gland and presence of tumour inside prostate gland which compresses urethra. Credit: KATERYNA KON/SCIENCE PHOTO LIBRA/Getty Images/Science Photo Libra
prostate 2.jpg
From left, Declan Murphy and Helen Crowe. Credit: Supplied
DECLAN MUPHY Robotic surgery in action 1 - credit Declan Murphy.png
Robotic surgery is used to treat some prostate cancer conditions. Credit: Declan Murphy
Declan Murphy Single Port 4 - credit Declan Murphy.jpg
Urologist Declan Murphy performing a prostate cancer surgery procedure. Credit: Declan Murphy

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now