SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ඔබට තෝරාගත හැකි විවිධ සත්කාරක ක්‍රම මොනවාද?

Australia Explained - Birth Care
Australia’s national strategy on how maternity care should be provided is structured around four values: safety, respect, choice and access. Source: Moment RF / d3sign/Getty Images

ඔස්ට්‍රේලියාවේදී පළමු වරට මව්පියන් වෙන්න සූදානම් වෙන ඔබට විවිධ ගැටළු තිබෙන්නට පුළුවන්. දරුවා බිහි කරන්නේ රජයේ රෝහලකද?, නැතිනම් පෞද්ගලික රෝහලකද?, 'Mid Wife' එහෙම නැතිනම් වින්නඹු මාතාවකගේ සේවය ගන්නවාද , නැතිනම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවයද ලබාගන්නේ කෙසේද? මෙවැනි ගැටළු ඔබට ඇති වෙන්නට පුළුවන්. ඔබ ජීවත් වන ප්‍රදේශය, ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔබේ කැමැත්ත අනුව ඔස්ට්‍රේලියාවේ දරු ප්‍රසූතිය සඳහා විකල්ප කිහිපයක් තිබෙනවා. මේ කාරනා ගැන වැදගත් තොරතුරු 'Australia explained' මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Zoe Thomaidou

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේදී පළමු වරට මව්පියන් වෙන්න සූදානම් වෙන ඔබට විවිධ ගැටළු තිබෙන්නට පුළුවන්. දරුවා බිහි කරන්නේ රජයේ රෝහලකද?, නැතිනම් පෞද්ගලික රෝහලකද?, 'Mid Wife' එහෙම නැතිනම් වින්නඹු මාතාවකගේ සේවය ගන්නවාද , නැතිනම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවයද ලබාගන්නේ කෙසේද? මෙවැනි ගැටළු ඔබට ඇති වෙන්නට පුළුවන්. ඔබ ජීවත් වන ප්‍රදේශය, ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔබේ කැමැත්ත අනුව ඔස්ට්‍රේලියාවේ දරු ප්‍රසූතිය සඳහා විකල්ප කිහිපයක් තිබෙනවා. මේ කාරනා ගැන වැදගත් තොරතුරු 'Australia explained' මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Australia Explained - Birth Care
Ask your maternity health provider for antenatal classes in your area. Credit: Getty Images/Maskot
Australia Explained - Birth Care
Continuity of care can help reduce the chance of premature birth. Credit: SDI Productions/Getty Images
Australia Explained - Birth Care
Take the time to find a care provider that you trust and feel comfortable with. Source: Moment RF / Halfpoint Images/Getty Images

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now