මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය
- ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරයේ තරග කාලසටහන නිකුත් වෙයි
- ආසියානු දැල්පන්දු තරගාවලියේ මොකද උනේ? අදහස් දක්වන සංගමයේ ලේකම් දමයන්ති ජයතිලක සහ පුහුණුකාරිනී සොමිතා ද අල්විස්
- රුමේෂ් තරංග අද යළිත් තරග බිමට
- ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලියේ තොරතුරු
- බංග්ලාදේශය හමුවේ ඔස්ට්‍රේලියාවට ටෙස්ට් තරග පරාජයක් - දෙවන ටෙස්ට් තරගය හෙට
- පෑන් පැසිෆික් පිහිනුම් තරගාවලියේ අනුශූරතාව ඔස්ට්‍රේලියාවට
- ජපානය සමග රග්බි තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට - මීළඟ අභියෝගය ආර්ජන්ටිනාව
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






