ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයත් එක්සත් ජනපදයත් විරෝධය පල කරයි
- ඕස්ට්‍රේලියාව පළමු ජාතික ස්වාභාවික වායු බෙදාහැරීමේ යෝජනා සැලැස්ම එළිදක්වයි
- ඕස්ට්‍රේලියාව තුල වැඩිම මෝටර් රථ සොරකම් හෝ බිඳීම් පිළිබඳ වාර්තා වන නගරය බවට මෙල්බර්න් පත්වේ
- සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 යි - ඩ්‍රෝන යානා 2,977ක් යොදාගත් අනුස්මරණයක් නිව්යෝක් නගරයේ දී
- ආසියානු කුසලාන කාන්තා T20 අවසන් පූර්ව තරගයට පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පිල අද තරග බිමට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






