SKIP TO MAIN CONTENT

නිවාස මිල පහළ ගියොත් ඔබේ 'Home Loan' එකට මොකද වෙන්නේ? ‘Negative Equity’ ගැන දැනගත යුතු දේ

Negative.jpg
Source: Getty images, Insert image: Melitus Silva (supplied)

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද?


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද?


වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ණය තරව්කරුවකු (mortgage broker) ලෙස සේවය කරන මෙලිටස් සිල්වා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායිකාව විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now