SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ

SYDNEY WEATHER
Opal card readers will be switched off at wharves across the network from Friday [[11 Sep]] until after the long weekend on October 6th. NO ARCHIVING Source: AAP / JESSICA HROMAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • RU OK? දිනය අදයි
  • සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ
  • ගර්භණී සත්කාර පුළුල් කිරීමේ නියමු වැඩසටහනක් ඕස්ට්‍රේලියා කැපිටල් ටෙරිටරියෙන්
  • ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය අතර හමුවක්
  • බිග් බෑෂ් ලීග් කණ්ඩායම් පෞද්ගලික අංශයට පැවරීමට තීරණයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now