SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ

cog.jpg
Yasasi Malmeewala launches her debut book, Coming of Age. Images Supplied: Yasasi Malmeewala

ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න.


IMG_5534.jpeg
Coming of Age by Yasasi Malmeewala (Image Supplied by Yasasi)

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now