මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරය
- කමිදු මෙන්ඩිස් සහ තේරීම් කමිටු සාමාජික කපිල විජේගුණවර්ධන දැක්වූ අදහස්
- ඩයමන්ඩ් ලීග් කිරුළ දිනූ රුමේෂ් තරංග කියන දේ - මේ වසරේ අවසන් යුරෝපා මලල ක්‍රීඩා තරගාවලියට ඉරිදා නැවතත් තරග බිමට
- ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ලංකාව සහ පකිස්තානය අද තරග බිමේ - හර්ෂිතා සමරවික්‍රම දැක්වූ අදහස්
- 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ දක්වන අදහස්
- අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
- දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි
- ආර්ජන්ටිනාව සමග රග්බි තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
- ඔස්ට්‍රේලියානු යොවුන් පාපන්දු පිල 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් නොලබයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






