SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්‍ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී

Tharushi Ekka Tharu Katha - EP 46 - Paboda Sandeepani - FB Post.png
Popular and talented actress Paboda Sandeepani hails from an artistic family and entered the entertainment industry at a young age. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝදා සන්දීපනී සමඟයි.

paboda sandeepani and geethakanthi jayakody.jpg
Paboda with her mother veteran actress and announcer Geethakanthi Jayakody. Source: Facebook
අම්මා කලාවට සම්බන්ධ වෙලා හිටපු එකේ වාසි අවාසි දෙකම තිබුණා
පබෝදා සන්දීපනී
paboda sandeepani rasi paba.jfif
Source: Facebook / Rashmini Paboda Sandeepani.
සමාජ මාධ්‍යයේ පල වන දේවල් වලට මම ප්‍රතිචාර දක්වන්න යන්නෙ නෑ
පබෝදා සන්දීපනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now