SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාර අයිනේ ගසක තිබෙන පලතුරු සහ එළවළු අපට කැමති විදිහට කඩාගන්න පුළුවන්ද?

Verge planting.jpg
A verge garden in Freemantle, WA. Credit: City of Fremantle

ඔස්ට්‍රේලියාවේ ගෙවත්තක හෝ පාර අයිනේ ගසක තිබෙන පලතුරු, එළවළු දැක්කාම ඒවා කැමති විදිහට කඩාගන්න පුළුවන්ද? අනුන්ගේ වගාවෙන් දෙයක් ගැනීමේදී නීතියෙන් අවසර ලැබෙන්නේ කොහොමද, අවසර ඉල්ලීම වැදගත් වෙන්නේ ඇයි සහ තමන්ටම වගා කිරීමට අවසර ලැබෙන 'community gardens' සංකල්පය ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ තොරතුරු මේ Australia Explained වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Phil Tucak

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ගෙවත්තක හෝ පාර අයිනේ ගසක තිබෙන පලතුරු, එළවළු දැක්කාම ඒවා කැමති විදිහට කඩාගන්න පුළුවන්ද? අනුන්ගේ වගාවෙන් දෙයක් ගැනීමේදී නීතියෙන් අවසර ලැබෙන්නේ කොහොමද, අවසර ඉල්ලීම වැදගත් වෙන්නේ ඇයි සහ තමන්ටම වගා කිරීමට අවසර ලැබෙන 'community gardens' සංකල්පය ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ තොරතුරු මේ Australia Explained වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Verge tree.jpg
It may be tempting to pick fruit from a neighbour's tree—but is it legal? Credit: Pexels/Strannik-sk
Andrea Sciubba.jpg
Andrea Sciubba leaves out her excess lemons for neighbours to take. Credit: Josh Jenkins
Urban produce.jpg
Produce can often be seen growing in a front garden. Credit: Pexels/Ivy Nguyen

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now