SKIP TO MAIN CONTENT

ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික බලවතුන් අමනාප කරමින් ඕස්ට්‍රේලියාවේ ATO එකෙන් තීරණයක්

A phone showing social media apps on its screen, held by a pair of hands.
Mobile phone display with facebook app, in Prague, Czech Republic, November 7 , 2021. Photo/Martin Macak Gregor (CTK via AP Images) Source: AAP / AP

ඕස්ට්‍රේලියාව ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


Published

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now