ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- යෝජිත 'One Nation' පක්ෂ ශිෂ්‍ය වීසා කප්පාදුවෙන් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 53ක ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්
- ලෝක තෙල් මිල ඉහළ ගියත් ඉන්ධන බදු යළි අඩු කිරීමේ හැකියාව අඩුබව ෆෙඩරල් රජය පවසයි
- පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවීම වේගවත් කරන්න ‘Electrify Australia’ ව්‍යාපාරයෙන් රජයට නව යෝජනා
- සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයකට ධ්‍රෝන ප්‍රහාරයක් , ලෝක තෙල් සැපයුමට බලපෑම්
- ශ්‍රී ලංකා, එංගලන්ත T20 තරගාවලියේ පළමු තරඟය සැප්තැම්බර් 15වෙනිදා ඇරඹෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






