SKIP TO MAIN CONTENT

ක්‍රීඩා විග්‍රහය: හැට්‍රික් චමරි / ශ්‍රී ලංකාවට ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අහිමි වුනේ ඇයි? / රුමේෂ් තරංගගේ දියමන්ති ලීගය

SBS Sinhala Sports Sri Lanka Cricket Chamari Athapaththu Rumesh Tharanga.jpg
(L) Chamari Athapaththu produced a stunning seven-wicket haul and a hat-trick as Sri Lanka crushed Indonesia by 75 runs in the Women's Asia Cup. (Top R) Sri Lanka Cricket interim committee chairman Eran Wickramaratne and committee member Kumar Sangakkara. (Bottom R) Rumesh Tharanga to compete in the Diamond League 2026 final in Brussels, Belgium this weekend. Source: Facebook, Supplied / Official Facebook pages of Sri Lanka Cricket and Rumesh Tharanga.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Skip to podcast episode content

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ICC කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
  • ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න සහ කමිටු සාමාජික කුමාර් සංගක්කාර දැක්වූ අදහස්
  • ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයට රුමේෂ් තරංග සෙනසුරාදා තරග බිමේ
  • ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තොරතුරු - චමරි අතපත්තුගෙන් කඩුලු ත්‍රිත්වයක්
  • එංගලන්ත එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි - දසුන් ශානක යළිත් එක්දින පිලට
  • අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • 2029 ආසියානු පැසිපන්දු තරගාවලියේ සුදුස්සන් තේරීමේ මූලික අදියරේ දෙවන වටයට ශ්‍රී ලංකා සුදුසුකම් ලබයි
  • සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලි සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි
  • ලොව පුරා ධාවකයින් 40000 ක් එක්වූ සිඩ්නි මැරතන් තරගයේ තොරතුරු
  • ආර්ජන්ටිනාව සමග පලමු රග්බි තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now