SKIP TO MAIN CONTENT

'අම්මා රූපවාහිනියේ ප්‍රවෘත්ති කියනවා වැඩසටහන් නිෂ්පාදනය කරනවා දැකපු පුංචි කාලේ ඉඳලා මටත් මාධ්‍යයට පිවිසෙන්න ලොකු කැමැත්තක් තිබුනා' - නුමායා බුලත්සිංහල

numaya bulathsinghala.jpg
Numaya Bulathsinghala, SBS Sinhala correspondent based in Tasmania. Source: SBS

SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්‍රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්‍ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව පිළිබඳ දැක් වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්‍රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්‍ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව පිළිබඳ දැක් වූ අදහස්.


numaya bulathsinghala.jpeg
Numaya during a visit to the SBS Sydney studio. Source: SBS
ලූෂන් බුලත්සිංහ සහ අනුලා බුලත්සිංහල යුවළගේ මිණිපිරියක් වෙන්න ලැබුණ එක ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් සහ ගෞරවයක්
නුමායා බුලත්සිංහල
numaya and sunethra 1.jpg
Numaya with her mother veteran journalist Sunethra Kumarai.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now