Booderee National Park at Jervis Bay on NSW South Coast. Credit: Alyssa Chandler
ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්නම් IPA ලෙස හඳුන්වන ප්‍රදේශත් ඔබට හමුවෙන්න පුළුවන්. නමුත් මේ හැම ප්‍රදේශයකටම අපිට කැමති විදිහට ඇතුළු වෙන්න පුළුවන්ද? Indigenous Protected Areaස ලෙස හඳුන්වන ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ විශේෂ භූමි ප්‍රදේශයක් සාමාන්‍ය ජාතික වනෝද්‍යානයකින් වෙනස් වෙන්නේ කොහොමද? මේ පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු අද 'Australia Explained' විශේෂාංගයෙන්. Published 24 September 2026 7:30am
By Alyssa Chandler
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්නම් IPA ලෙස හඳුන්වන ප්‍රදේශත් ඔබට හමුවෙන්න පුළුවන්. නමුත් මේ හැම ප්‍රදේශයකටම අපිට කැමති විදිහට ඇතුළු වෙන්න පුළුවන්ද? Indigenous Protected Areaස ලෙස හඳුන්වන ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ විශේෂ භූමි ප්‍රදේශයක් සාමාන්‍ය ජාතික වනෝද්‍යානයකින් වෙනස් වෙන්නේ කොහොමද? මේ පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු අද 'Australia Explained' විශේෂාංගයෙන්. Professor Emma Lee OAM conducting ceremony at Tebrakunna Country for Timme’s Canoe. Credit: Ali Cinlar Jess Abrahams has worked in conservation for 30 years. Credit: Annette Ruzicka_MAPgroup The grey range thick-billed grasswren is endangered and is known from a small number of locations in far north-west New South Wales. Credit: Credit - Lucy Coleman. Supplied by James Watson.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.