SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: දරාගන්න බැරි ජීවන වියදම් එක්ක නිවාස අහාර සහ රැකියාව ගැන ඕස්ට්‍රේලියානුවන්ගේ බය තවත් වැඩිවෙලා

MONEY STOCK
$100 Australian dollar notes pop out of a wallet with credit cards, pictured in Brisbane, Tuesday, Aug. 20, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP / Dan Peled

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Key Points

  • OpenAI ඕස්ට්‍රේලියාවේ Medicare පද්ධතිය හැක් කරයි
  • ජීවන වියදම් ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියානුවන් තමන්ගේ නිවාස අහාර සහ රැකියාව ගැන විශාල බියක අලුත් වාර්තාවක් කියයි
  • ලේබර් පක්ෂයේ දේශගුණික සහ බලශක්ති ප්‍රතිපත්තියේ යෝජනා අහෝසි කරනවා විපක්ෂ සන්ධානයෙන් පොරොන්දුවක්
  • මාස හයකින් ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අලුත් සැලසුමක්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම I.C.C. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහතට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now