ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- 750,000කට වැඩියෙන් සංක්‍රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි
- ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම ආරක්ෂිත බවට බලශක්ති අමාත්‍යවරයාගෙන් තහවුරුවක්
- ලබන වසරේ සිට නිව් සවුත් වේල්ස් රජයේ පාසල්වල ඩිජිටල් උපාංග භාවිතයට සීමා
- ස්වීඩනයේ මැතිවරණය අවසන්, ඡන්ද ගණනය කිරීම් ඉදිරියට
- World Athletics Ultimate Championship හෙල්ල විසිකිරීමේ කිරුළ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





